IPL තරගාවලියේ Delhi Daredevils සහ Gujarat Lions කණ්ඩායම් අතර ඊයේ (27) පැවති තරගය අතරතුර දී ඉන්දීය සරාගි නිළි සනී ලියොන් පැමිණ තිබේ.
ඇය ක්‍රීඩා පිටිය මැද නර්තනයේ යෙදී ඇති බවත් ඒ සඳහා නරඹනන්න්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇති බවත් වාර්තා වේ. නව චිත්‍රපටයක ප්‍රවර්ධන කටයුත්තක් සඳහා ඇය එලෙස පැමිණ තිබේ.
එම ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න,
Thursday, April 28, 2016
සරාගී සනී ක්‍රිකට් පිටියට (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment