සංවේදී යතුරුපැදි අනතුරේ CCTV දර්ශණ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

සංවේදී යතුරුපැදි අනතුරේ CCTV දර්ශණ (VIDEO)

අනුරාධපුර - මහනුවර ප්‍රධාන මාර්ගයේ මාතලේ හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියක් පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටි අනතුරක් සිදු ව ඇත.

එම අනතුර සිදුවන ආකාරය අසල තිබූ වෙළෙඳසැළක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් ව තිබේ.

එම වීඩියෝව පහතින්,


 

No comments:

Post a Comment

Post Bottom Ad