පියුමි නටන්නත් පටන් අරන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

පියුමි නටන්නත් පටන් අරන් (VIDEO)

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සමාජමාධ්‍ය වල පුවත් මවන්නියක්.

ඇය නිරන්තරයෙන් ෆේස්බුක් හා යූ ටියුබ් වෙත ඇතුළත් කරන ඡායාරූප සහ වීඩියෝ නිසා පියුමි මේ දිනවල කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් වී තිබෙනවා.

ඇය යළි කරළියට එන්නේ එක්තරා මියුසික් වීඩියෝවක් රූගත කරන අවස්ථාවක ගන්නා ලද වීඩියෝවක් මේ වනවිට යූටියුබ් ඔස්සේ වැඩිවශයෙන් හුවමාරු වෙමින් පවතින නිසයි.

එම වීඩියෝව පහතින් නරඹන්න....


No comments:

Post a Comment

Post Bottom Ad