ගුවන් හමුදා යානයක් රළු ගොඩබෑමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

ගුවන් හමුදා යානයක් රළු ගොඩබෑමක

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙහි රළු ගොඩබෑමකට (Hard Landing) ලක් කර ඇති බව වාර්තා වේ.

අද (28) පෙරවරු 11ට පමණ පුහුණු හෙලිකොප්ටර් යානයක් මෙසේ ගුවන් කඳවුරෙහි ගුවන් පථයට රළු ගොඩබෑමකට ලක් කොට ඇත.

සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගුවන් හමුදාව විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad