යක්ෂයෙකු ආවේශ වූ තරුණියක් කටින් ලේ දාපු හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

යක්ෂයෙකු ආවේශ වූ තරුණියක් කටින් ලේ දාපු හැටි (VIDEO)

යක්ෂයකු ආරූඩ වූ බව පැවසෙන කාන්තාවකගේ ශරීරයෙන් යක්ෂයා එලවන ආකාරය දැක්වෙන බව පැවසෙන වීඩියෝවක් අන්තරජාලයට නිකුත් වී තිබෙනවා. මෙම සිදුවීම ලතින් ඇමෙරිකාවේ සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත්තේ.

කෙසේ වෙතත් වීඩියෝවේ දැක්වෙන පරිදි එම පුජකයා අදාල කාන්තාවගේ ගෙලට අත තබන විට ඇගේ මුවින් විශාල ලෙස රුධිරය පිටවන ආකාරයද එහි පෙන්වා තිබෙනවා. මිනිසාට මේ ආකාරයෙන් යක්ෂයන් ආරූඩ වීමක් සිදුවිය හැකි බවට ලතින් ඇමෙරිකානුවන් බහුතරයක් තුළ දැඩි මතයක් ද පවතිනවා.


 

No comments:

Post a Comment

Post Bottom Ad