කොළඹ අවට හදිසි විදුලි බිඳ වැටීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 19, 2016

කොළඹ අවට හදිසි විදුලි බිඳ වැටීමක්

අධික වර්ෂාවත් සමග අකුණු සැර වැදීමක් හේතුවෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයකට හදිසියේ විදුලිය විසන්ධිවීමක් සිදු විය.

මේ වනවිට විදුලිය බිඳ වැටුණු බොහෝ ප්‍රදේශවලට විදුලි සැපයුම ලබා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad