ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්ත මර්දන නව පනත් කෙටුම්පතක් සකස් කරන බවට අමාත්‍ය සාගල රත්නායක මහතා ජගත් සංවිධානයට ප්‍රකාශ කොට තිබේ.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සකස් කරන නව පනත් කෙටුම්පත සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාක්ෂණික සහාය ලබාගැනීමට කටයුතු කරන බවටත් ප්‍රකාශ කර ඇත.
ජගත් සංවිධානයේ ත්‍රස්ත මර්දන විධායක කමිටු කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක ජෝන් පෝල් ලැබොඩ් මහතා සමග ඊයේ (18) රාත්‍රියේ නිව්යෝක් නුවරදී පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment