ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන තහනම ලබන 21 වැනි දා සිට ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම් දී ඇතැයි වර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අද (12) පස්වරු 12ට පමණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව් පි වන්නිනායක මහතාගේ අත්සනින් එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණි.
පසුව නැවතත් ඩබ්ලිව් පි වන්නිනායක මහතාගේ අත්සනින් යුත් තවත් නිවේදනයක් ඉන් පැය දෙකකට ආසන්න කාලයකට පසු නිකුත් කළේය.
එම තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය පදනම් විරහිත වාර්තා පළ කර ඇතැයි වන්නිනායක දෙවැනි නිවේදනයේ දක්වා ඇත. එහෙත් ඔහු මුලින් එවූ නිවේදනය වැරදි බව ඔහු නොපිළිගනී.

No comments:
Post a Comment