බස්නාහිර පළාත් සභාවේ www.wpc.gov.lk වෙබ් අඩවියට පිවිසි හැකර්වරුන් තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අද (19) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
තම පළාත් සභාවේ වෙබ් අඩවියට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් අයුතු සහගත ලෙසින් ඇතුළු වී එහි අන්තර්ගතය වෙනස් කර ඇතැයි ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (මූල්‍ය) එන්. බන්දුල පේ‍්‍රමකුමාර මහතා රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.කේ. සේනාරත්න මහතා වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය.

No comments:
Post a Comment