අද (19) දහවල් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොස්ගම - මිරිස්වත්තේදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය පාලන අධිකාරිය සඳහන් කරයි.
කැළණිවැලි දුම්රියේ එක් පෙට්ටියක් මෙසේ පීලි පැන ඇති අතර එයින් සිල්බර කොටන් 20 - 30 කට පමණ හානි සිදුව ඇති බවත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන්කර සිටී.

No comments:
Post a Comment