පූනම් පාණ්ඩේත් කිම් වගේ වෙයිද ? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

පූනම් පාණ්ඩේත් කිම් වගේ වෙයිද ? (VIDEO)

පූනම් පාණ්ඩේ යනු නිරුවත ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඉන්දීය නිළියකි.

ඇය පසුගිය කාලයේ කා අතරත් ප්‍රසිද්ධියට පත් වූයේ T20 ලෝක කුසලානයේදී ඉන්දියාව ජයග්‍රහණය කරනු ලැබුවහෝත් ඇය නිරුවත් වන බව පැවසූ නිසාවෙනි.

මෑතදී ඇය යළි කතාබහට ලක්වන්නේ ඇය තම නාන කාමරය තුළ අඩනිරුවතින් ඡායාරූප ගැනීමත් සමගයි.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad