බෙලිහුල් ඔයේ සැඟවුණු මාරයා කැමරාවක සටහන් වෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 27, 2016

බෙලිහුල් ඔයේ සැඟවුණු මාරයා කැමරාවක සටහන් වෙයි (VIDEO)

බෙලිහුල් ඔය කියන්නේ ඉතාමත් සුන්දරම වගේම වසරක් තුල වැඩිම ජීවිත ගණනාවක් බිළිගන්නා ඔයක්. 

ඒකට හේතුව බෙලිහුල් ඔයේ  තත්පර 5 ක් 6 ක් අතුලත අඩි ගනනාවකින් ජල මට්ටම ඉහල යාමයි. සුන්දර බෙලිහුල් ඔය එක්වරම රුදුරු වූ මොහොතක් කැමරාවේ සටහන් වුණේ මේ විදිහට.


No comments:

Post a Comment

Post Bottom Ad