ලූණු කිලෝව රුපියල් 100 පනී.. පිට රටිනුත් ගෙන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 27, 2016

ලූණු කිලෝව රුපියල් 100 පනී.. පිට රටිනුත් ගෙන්වයි..

මේ දිනවල දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්හි ලූණු කිලෝවක් රුපියල් 100 දක්වා ඉහළ ගොස් ලූණු හිගයක්ද ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ඇතැම් වෙළදසැල්වල ආනයනික ලූණු විකිණීමට ඇත්තේ කිලෝවක් රුපියල් 100ත් 120ත් අතර මිලකටයි.

දේශීය ලූණු කිලෝයක් සාමාන්‍යයෙන් රුපියල් 70ත් 80ත් අතර මිලකට අලෙවි කලද මේ වන විට ඒවාද අලෙවි වන්නේ රුපියල් 90ත් 100ත් අතර මිලකටයි.

No comments:

Post a Comment

Post Bottom Ad