වත්තල මාබෝල කළු ඇල දෙපස ඇවිදින මංතීරුව කඩා දැමීම පිළිබදව පැමිණිල කිහිපයක් කර තිබුණද පොලීසිය මෙතෙක් ජෝන් අමරතුංග සහ පාඨලී චම්පික රණවක ඇමතිවරැන්ගෙන් ප‍්‍රශ්න කිරීමක් කර නැතැයි වාර්තා වෙයි.
එම ඇමතිවරැන්ගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවසර දෙන්නැයි වත්තල පොලීසිය විසින් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබේ.
මෙම සිදුවීමට මාසයක් පමණ කල් ගතව ඇතත් මෙතෙක් කිසිදුසැකකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැති අතර මංතීරුව බිද දැමූ බැකෝ යන්ත‍්‍රයද නිදහස් කර ඇත.
Wednesday, April 27, 2016

මාසයක් පනී.. වත්තල ඇවිදින මං තීරු වැනසූ කිසිවෙක් නෑ.. බැකෝවත් නිදහස්..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment