ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ වාද පිටිය වැඩසටහනට ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රි පාර්ශ්වය වෙනුවෙන් පැමිනි නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා ඒකාබද්ද විපක්‍ෂයේ උදය ගම්මන්පිල මහතාගේ සෘජු කරුණු දැක්වීම් හමුවේ මහත් අසීරුතාවට ලක් වූ බව ඉතා පැහැදිලිය පෙනුනි.
ජනපති මෛත‍්‍රී ශ‍්‍රිලනිපය සිවු වතාවක් කඩා එජාපයට උදවුකල ආකාරය ගම්මන්පිල මහතා ප‍්‍රබල තර්කයක් ඉදිරිපත් කල අවස්තාවේ එය බිඳ දැමීමට නොහැකිව නියෝජ්‍ය අමාත්‍යවරයා මහත් අපහසුවෙන් චචන සොයමින් කරුණු දක්වන්නට වූ අතර ගම්මන්පිල මහතාගේ හරස් ප‍්‍රශ්නයකදි නියෝජ්‍ය ඇමතිවරයාට ඉක්කාවක්ද හැදින.
(අදාල සම්පූර්ණ කොටස පහල වීඩියෝවෙන් දැක්වෙයි..)
Wednesday, April 27, 2016
උදයගේ ප‍්‍රශ්නයෙන් මොල හෝදන මනුෂගේ තොලකට වේලී ඉක්කාවක්ද හැදේ.. [VIDEO]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment