හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පුද්ගලිකව මුණ ගැසීමට අවස්ථාවක් සූදානම් කර දෙන්නැයි මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එම පළාත් සභාවේ ඒකාබද්ද විපක්‍ෂයට හිතවත් මන්ත‍්‍රීවරයෙකුගෙන් ඉල්ලා ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩි කරුණු කිසිත් හෙළි කර නැති තිළිණ බණ්ඩාර මන්ත‍්‍රීවරයා ඊයේ දින මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ තමන් ගාල්ලේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මැයි රැළියට සහභාගී වන බවකි.
Wednesday, April 27, 2016
මහින්ද රහසින් හමුවෙන්න ඕනෑ කියා ගාළු රැළියට යන බව කි මන්ත‍්‍රී ඉල්ලයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment