මැයි රැළි ගැන පළ වූ උණුසුම් අදහස් මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

මැයි රැළි ගැන පළ වූ උණුසුම් අදහස් මෙන්න (VIDEO)

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කිරුළපන සහ ගාල්ලේ දී පැවැත්වීමට නියමිත මැයි රැළි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක දී අදහස් පළකර තිබිණි.

එහිදී පිරිසක් තමන් කිරුළපන මැයි රැලියට එකතු වන බවත් තවත් පිරිසක් තමන් ගාල්ල මැයි රැලියට එකතු වන බවත් පැවසීය.

එම වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad