ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පාලක භාරතීය ජනතා පක්ෂ (BJP) අමාත්‍යවරයෙකු කාන්තාවක් නුසුදුසු ලෙස ඇල්ලූ බව කියන සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා.
මෙම චෝදනාවට ලක්ව සිටින Babulal Gaur නමැති අමාත්‍යවරයා 85 වන වියේ පසුවන්නෙකු බවයි සඳහන් වන්නේ. එම සිද්ධිය මුල්කර ගනිමින් ඔහුට ඉල්ලා අස්වන ලෙසට කොංග්‍රස් සහ ආම් ආද්මී පාක්ෂිකයන් බල කර සිටින බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
කෙසේ වෙතත් අදාළ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාන්තාවට උදව් කිරීමට ගිය බවයි පවසා තිබෙන්නේ.
Saturday, April 23, 2016
ඇමතිවරයෙක් කාන්තාවකට තට්ටුවක් දමා මට්ටුවෙයි (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment