රජය විසින් ගෙන ඇති නව තීරණයක් හේතුවෙන් විශේෂඥ වෛද්‍ය චැනල් කිරීමේ ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහල යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
සංගමයේ සභාපතිවරයා පවසන්නේ උපරිම චැනල් ගාස්තුව රුපියල් 2000ක් කරන්නේ යයි සෞඛ්‍ය ඇමතිවරයා පැවසීමෙන් මේ වන විට පවතින 1200-1500 අතර වූ චැනල් ගාස්තු ක්‍ෂනිකව රුපියල් 2000 දක්වා වැඩිවනු ඇති බවයි.
අමතරව 15%ක වැට් බද්ද වෛද්‍ය චැනල් සේවාවටත්, රෝහල්වලින් සැපයෙන සේවාවලටත් අදාල කිරීම රෝගීන්ට බලනොපාන්නේ යයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කුමන පදනමකින්දැයි පැහැදිලි කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.
Saturday, April 23, 2016
බදුත් නැංවීමත් සමඟ විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තුව රුපියල් 2300ක් දක්වා ඉහලට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment