දෙමල භාෂාවට වෙනම පලාතක්.. යෝජනාව සම්මතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

දෙමල භාෂාවට වෙනම පලාතක්.. යෝජනාව සම්මතයි..

උතුරු පළාත් සභාවේ පාලක පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ කතා කරන ජනතාවට වෙනම පලාතක් උවමනා බවට එම සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වී තිබේ.

උතුර හා නැගෙනහිර දෙපළාත් එක් කර ෆෙඩරල් පාලනයක් ස්තාපිත කල යුතු බවද සම්මත වූ යෝජනාවේ දැක්වෙයි. මෙම යෝජනාවට විරුද්ද වූයේ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රීන් දෙදෙනා පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad