මැයි පළමුවැනිදා ගාල්ලේ සමනල ක‍්‍රිඩි පිටියේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප මැති රැළිය සඳහා ජන සහභාගීත්වය සිතු තරම් කරගත නොහැකි වීම නිසා බොහෝ ආසන බැනර මැයි පෙලපාලියෙන් ඉවත් කරගෙන දිස්ත‍්‍රික් බැනර යටතේ පමණක් ගමන් කිරීමට තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේ කුරුණෑගලදී වැව රවුම තානායමේදී රැස්වුනු ශ‍්‍රිලනිප ආසන සංවිධායකයින්ද තීරණය කර ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික් බැනරය යටතේ පමණක් ගමන් කිරීමටයි. ආසන බැනර යටතේ යාමට තරම් ප‍්‍රමාණවත් පිරිසක් සහභාගී කරගත නොහැකි නිසා මෙම තීරණය ගෙන ඇත.
Saturday, April 23, 2016
Home
දේශපාලන පුවත්
සෙනඟ නැතිව ශ‍්‍රීලනිප මැයි රැළිය අවුලේ.. ආසන බැනර අකුලාගෙන දිස්ත‍්‍රික් බැනර යටතේ එයි..
සෙනඟ නැතිව ශ‍්‍රීලනිප මැයි රැළිය අවුලේ.. ආසන බැනර අකුලාගෙන දිස්ත‍්‍රික් බැනර යටතේ එයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment