ශ‍්‍රිලනිප පිපිරීමක් අත ළඟයි.. තිදෙනෙකු ඇමති ධුරවලින් නෙරපයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

ශ‍්‍රිලනිප පිපිරීමක් අත ළඟයි.. තිදෙනෙකු ඇමති ධුරවලින් නෙරපයි…

වත්මන් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප රාජ්‍ය අමාත්‍යවරයකුත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුත් ඉවත් කර වෙනත් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනකු පත්කිරීමට යන්නේ යයි වාර්තා වෙයි.

මෙම තිදෙනාට එල්ල වී ඇති චෝදනා වන්නේ අමාත්‍ය ධූර දරමින්ම ආණ්ඩුව දැඩිව විවේචනය කිරීම ශ‍්‍රිලනිප විනය ආරක්ෂා නොකිරීම, පක්ෂ රහස් විරුද්ධ පාර්ශ්වයන්ට ලබා දීමයි.

මේ සම්බන්දයෙන් ඉහල පෙලේ සාකච්චා කිහිපයක්ම මේ වන විටත් පැවති ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad