තමන්ගෙන් මාධ්‍ය නිදහසක් නැතියි කියා පත් කරගත් අයගෙන් දැන් හොඳ නිදහසක් ලැබෙනවාදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන්ගෙන් විමසීය.
මාධ්‍ය නියාමනය සඳහා අධිකාරියක් පත් කිරීමට වී ඇති යෝජනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Saturday, April 23, 2016
Home
දේශපාලන පුවත්
මං හොඳ නෑ කියලා ඔයාලමනේ මේ අය පත් කර ගත්තේ.. දැන් වෙනස සැපද.. – මහින්ද මාධ්‍යයෙන් අසයි..
මං හොඳ නෑ කියලා ඔයාලමනේ මේ අය පත් කර ගත්තේ.. දැන් වෙනස සැපද.. – මහින්ද මාධ්‍යයෙන් අසයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment