මැයි පළමුවැනිදාට බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින රැළිය සඳහා පිරිස් සහභාගී කරවීමට එම පක්‍ෂ සංවිධායකයින් අපූරු උපක‍්‍රමයක් යොදමින් සිටිති.
ගම් මට්ටමින් ඔවුන් තරුණයින්ට පවසමින් සිටින්නේ කොරියානු රැකියා ලබා ගැනීමට නම් මෙම රැළියට සහභාගී විය යුතු බවකි.
ඒ සඳහා වන කොරියානු රැකියා ලයිස්තු පවා මේ වන විට සකසා ඇති අතර ඔවුන් සියළු දෙනා එජපා මැයි රැළියට සහභාගී වීම අනිවාර්ය කොන්දේසිටන් වී ඇතැයිද පැවසෙයි.
Saturday, April 23, 2016
කොරියා රස්සා ඕනෑනම් එජාප මැයි රැළියට එන්නැයි කියති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment