ලබන මැයි මස 02දා සිට සිදු කෙරෙන වැට් බදු සංශෝධනය මගින් ජල, විදුලි සහ ඹෟෂධ මිල ගණන් ඉහළ යෑමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
එ් මහතා මේ බව කියාසිටියේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. නව වැට් බදු සංශෝධනයෙන සුඛෝපභෝගී භාණ්ඩ මිල ගණන් සහ දුරකතන ගාස්තු මිල ගණන් ඉහළ යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:
Post a Comment