මුදල් කටයුතු හා මහ බැංකුව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී තමා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළත් වන කමිටුවකින් අදාළ තීරණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇතැයි වාර්තා වේ.
සිංහල අලුත් අවුරුද්දෙන් පසු ඊයේ (19) රැස් වූ ප්‍රථම කැබිනට් රැස්වීම අමතා ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළ බව වාර්තා වේ. විශේෂයෙන්ම එවැනි තීන්දු සාකච්ඡා මගින් ගත යුතු බවටද අවධාරණය වී ඇත.
මීට ඉහත රජය මගින් යෝජනා කරන ලද බදු වැඩී වීම් පිළිබඳව ජනාධිපතිවරයා පොළොන්නරුවේ පැවැති රැස්වීමකදී අදහස් දැක්වීය.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ පොදු ජනතාව මත බර පැටවේ නම් බදු සංශෝධනය අහෝසි කරන බවයි.
ජනාධිපතිවරයාගේ එම කතාව පහතින් නරඹන්න...

No comments:
Post a Comment