මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සංගමයේ ලේක්ම් වූ එස්. සිවකරන් නැමැත්තා ඊයේ (27) සවස ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හදිසි අවස්ථා නියෝග යටතේ හෝ ත්‍රස්තවාදය වැලක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සඳහා නිකුත් කරන රිසිට් පතක් ඇතැතිව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එම පක්ෂයේ තරුණ සංගමයේ ලේකම්වරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් එස්. වෙතත් එස්.සිවකරන් නැමත්තා අත්අඩංගුවට ගත් හේතුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අනාවරණයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් දැනුම් දී නොමැත. එස්.සිවකරන් නැමත්තා ගෙවී ගිය පලාත් සභා සහ ප්‍රාදේශිය සභා මැතිවරණයන් වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වූ අයෙකි.
ඡායාරූප පහතින්....
රොමේෂ් මධූෂංඛ- වන්නි
Thursday, April 28, 2016
TNA තරුණ නායකයෙක් අත්අඩංගුවට (PHOTOS)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment