නිරුවත් ඡායාරූපගත් පොලිස් නිළධාරිනිය සේවයෙන් ඉවතට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

නිරුවත් ඡායාරූපගත් පොලිස් නිළධාරිනිය සේවයෙන් ඉවතට (PHOTOS)

පොලිස් නිළධාරිනියක් විසින් ඇයගේ පොලිස් නිල රථයේදී ලබාගත් උඩුකය නිරුවත් ඡායාරූපයක් ඇගේම ෆේස්බුක් ගිණුමේ පළ කිරීම නිසා සේවයෙන් පහකර තිබේ.

මෙක්සිකානු පොලිස් නිළධාරිනියක් වන ඇය මෙසේ ඡායාරෑප ගෙන ඇත්තේ රාජකාරී වේලාවේම වන අතර එය ෆේස්බුක්හි පළකිරීම නිසා ඊට ප්‍රතිචාර රැසක් ලැබී ඇති බව වාර්තා වේ.

අදාළ අංශ වලින් කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ නිඩියා නම් මෙම පොලිස් නිළධාරිනිය නොව එම ස්ථානයේ සිටි වෙනත් අයෙක් බවයි. අදාළ නිළධාරිනිය විවාහක කාන්තාවක් වන අතර ඇයට දරුවන් ද සිටින බව වාර්තා වේ.

ෆේස්බුක්හි පළවූ ඡායාරූපය පිළිබඳව ඇය අදාළ බලධාරීන්ගෙන් සමාව ඉල්ලා ඇති නමුත් මෙක්සිකානු පොලීසිය එය ප්‍රතික්ෂේප කොට ඇය සේවයෙන් පහ කොට තිබේ.

ඇගේ ඡායාරූප පහතින්....



 

No comments:

Post a Comment

Post Bottom Ad