මෙය බොලිවුඩ් රසිකයන් අතර දැඩිව කතාබහට ලක් වූ සඟරා කවරයක් වූ අතර එහි වීඩියෝවක් ද වෝග් ආයතනය විසින් නිකුත් කළා.
කෙසේ වුව ද වෝග් සඟරාව වෙනුවෙන් ආලියාගේ ඡායාරූප ගන්නා ලද අවස්ථාවේ ලබාගත් තවත් සඟරාවේ පළ නොකළ ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට එක් වී තිබෙනවා. මෙය වෝග් සඟරාව විසින්ම සිදු කළ එකක් බව විචාරකයන් පවසනවා.
එම ඡායාරූප පහතින්,
No comments:
Post a Comment