මේනකාගේ පට්ට Dance එක (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

මේනකාගේ පට්ට Dance එක (VIDEO)

පුංචි තිරයේ නිරන්තරයෙන් දැක ගැනීමට හැකි මේනකා මධුවන්ති මෑතක සිට වැඩි වශයෙන් ජනප්‍රියත්වට පත්වන්නේ YouTube ජාලය තුළිනි.

ඇය ගීතයක් වෙනුවෙන් නර්තනයන් ඉදිරිපත් කරන වීඩීයෝ කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතී.

මේනකා පෙනී සිටින නවතම විනෝදාත්මක වීඩියෝව පහතින් නරඹන්න,

No comments:

Post a Comment

Post Bottom Ad