මෛත්‍රී පිළේ සුකර සුනකයෙකු මෙන්ම ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහනුවර Grand Kandyan Hotel හී නතර වි සල්ලි ගැරීමේ මාෆියාවක නිරතවි සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.
Grand Kandyan Hotel ලයේ අංක 231 දරණ කොටසේ නටහර වි විව්ධ පුද්ගලයන් ගෙන්වමින් මැයි ගාලු රැලියට ජනතාව සහභාගි කරවිමේ විශාල වැඩකොටසක් තමන්ට පවරා ඇති බවත් ඒ සදහා කෝටි ගණනින් මුදල් අවශ්‍ය බවත් පවසමින් ඔහුන්ගෙන් මුදල් ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බව තහවුරු වි තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදිමට සිතාගෙන සිටින්නේ නම් මෙම මැයි රැළියට උදවු කිරිම අනිවාර්‍ය බවත් එය එසේ කිරිමට අසමත් වන් අය සම්බන්ධයෙන් තමන්ට වගකිමට නොහැකි බවද ෆයිසර් පවසා තිබේ.මෙම මුදල් වංචාව පසුපස ෆයිසර්ගේ චක් ගොලයා වන ඩිඩා සිටින අතර ඊයේ රාත්‍රීය වනතෙක්ම නුවර ව්‍යාපාරිකයන් රැසක්ල් ගෙන්වා ඔහුන්ගෙන් මුදල් ලබා ගැනිමට කටයුතු කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ෆයිසර් මුස්තාෆාගේ මජර වැඩ සියල්ලම පසුපස සිටින වංචනික පුද්ගලයා කවුරුන්ද යන්න අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.ඔහු මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩාය. ඩිඩා යනු ලෝකෝත්තර පොරකි.ෆයිසර් මුස්තාෆාගේ ඇට නොතලා රෝන් ගන්නා ඩිඩා දිගින් දිගටම ෆයිසර් වෙනුවෙන් විවිධ වංචනීක ක්‍රියාවන් මෙහෙයවමින් කටයුතු කල අයෙකි.
මේ අතර ඊයේ සවස වනවිට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරද Grand Kandyan Hotelයට පැමිණ ඇති අතර ඊට හේතුව කුමක්ද යන්න මේ වනතෙක් අනාවරණය වි නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අසාර්ථක මෙන්ම අවසන් ගාලු මැයි රැළියේන් පසුව රටේ ජනතාව බෙදුම්වාදී ශ්‍රිලනිපය විනාශකල මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව පමණක් නොව එජාපය සමග කඩේ ගිය අමාත්‍ය මණ්ඩලයටම සෙරෙප්පුවෙන් ගසා එලවා දමන බව මේ වනවිට මෛත්‍රී පිළේ බත් කන හරක් හොදටම දනී.
ඇතැම් විට මැයි දිනය වනවිට මෛත්‍රී පිළේ කිහිප දෙනෙකුටම නැගිට ගන්න බැරිවන තැනටම අසාධ්‍ය රෝග සැදෙන ලක්ෂණ මතුව තිබේන බවද මේ වනවිට අනාවාර්ණය වි තිබේ.
උපුටා ගැනීම : Lankanewsweb.today
Sunday, April 24, 2016
ෆයිසර්,Grand Kandyan Hotel දි මැයි දිනය Sale දමයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment