මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ තොරතුරු ඇතුළත් ප්‍රවේශ අත්පොත අද නිකුත් කෙරේ. ඉතා සරල ආකාරයෙන් මෙවර ප්‍රවේශ අත් පොත සකසා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද ද සිල්වා මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල 15 ක් සහ උසස් අධ්‍යාපන ආයතන 18 ක් සඳහා මේ වසරේ බඳවා ගන්නා සිසුන් සංක්‍යාව 27250 කි. එය පසුගිය වසරට සාපෙක්ෂව 10 %ක වැඩිවීමකි. මෙවර online ක්‍රමයට හා ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ හැකි බව මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසී ය.
online ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා නැණසල හා විවෘත විශ්වවිද්‍යාලය යටතේ පවතින පරිගණක මධ්‍යස්ථාන වලින් පහසුකම් ලබා ගත හැකියි.
ඒ පිළිබඳව උපදෙස් ඇතුළත් පත්‍රිකාවක් ද සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා සඳහන් කළේ ය. සුදුසුකම් සපුරා ඇති සිසුන් අද සිට සති තුනක් ඇතුළත තම අයදුම්පත් යොමු කළ යුතු බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසී ය.

No comments:
Post a Comment