පාසැල් සිසුන්ගෙන් වාර්ෂිකව විභාග ගාස්තු අය කරන්නැයි විදුහල්පතිලාට ලිඛිතව දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

පාසැල් සිසුන්ගෙන් වාර්ෂිකව විභාග ගාස්තු අය කරන්නැයි විදුහල්පතිලාට ලිඛිතව දන්වයි..

ඉතිහාසයේ මුල් වරට පාසල් සිසුන්ගෙන් වාර්ෂිකව විභාග ගාස්තුවක් අය කිරීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසැල්වලට ලිඛිතවම දන්වා තිබේ.

මෙහිදී 6-9 ශ්‍රේණි සදහා රුපියල් 100ක් 10-13 ශ්‍රේණිවල සදහා රුපියල් 150ක් බැගින් ද සිසුන්ගෙන් අය කිරීමට දන්වා ඇත. එළැඹෙන ජූනි 15 දිනට මෙම මුදල් එකතු කර කලාප අධ්‍යාපන කාර්යාලයට ලබා දෙන ලෙසද ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad