කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිඟිති චූන් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ දේශපාලන මණ්ඩල සභික මදුමාධව අරවින්ද මහතා පැවසුවා. ඒ එම පක්ෂය අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මධුමාධව අරවින්ද මහතා මෙම ප්‍රකාශය කරනු ලැබූවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ මාධ්‍යයේ පළකිරීමෙන් වළකින්නැයි කරනු ලබන ප්‍රකාශයක් ගැන සඳහන් කරමිනි.
Tuesday, April 19, 2016
හිරුණිකාගේ සිඟිති චූන්...
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment