රනිල් 'එජාප' ඇමතිවරු විශේෂ හමුවකට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

රනිල් 'එජාප' ඇමතිවරු විශේෂ හමුවකට කැඳවයි

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (20) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වේ. මෙම විශේෂ හමුව කැඳවා ඇත්තේ කුමන කරුණක් සඳහා දැයි තවමත්  අනාවරණ වී නොමැත. 

No comments:

Post a Comment

Post Bottom Ad