සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (19) නඩුවක් ගොනු කර තිබේ.
ඒ, රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලමිනි. ඩී.වී. උපුල් මහතා ව්‍යාජ ඔප්පුවක් මගින් ලංකා පුත‍්‍ර බැංකුවෙන් මුදල් ලබාගෙන ඇති බවට රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශයකට එරෙහිව එම නඩුව පවරා තිබේ.

No comments:
Post a Comment