මහනුවර අධිවේගයේ ඉදිකිරීම් ජුනි මාසයේ දී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

මහනුවර අධිවේගයේ ඉදිකිරීම් ජුනි මාසයේ දී

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි ජුනි මාසයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

අධිවේගී මාර්ගය අදියර 03ක් යටතේ ඉදිකිරීම් ආරම්භ කරන බවත් මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් පවරා ගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දීම වෙළෙඳපොළ වටිනාකම අනුව සිදු කරන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad