පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය ගාල්ලේ දී අත්ඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ බව කියන එල්ටීටීඊ සාමාජිකයා පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රිකයට තරඟ කළ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුට උදව් කර ඇති බව හෙළිව ඇතැයි වාර්තා වේ.
චාල්ස් ඇන්තනි බළකායේ සිටි එම එල්ටීටීඊ සාමාජිකයා ස්ටැන්ලි කෙනඩි ලෙස හඳුනාගෙන ඇති බවද පැවසේ. පසුගියදා බලපිටිය අධිකරණය ආසන්නයේ දෙදෙනෙකු ඝාතනය කිරිම හා කුඩු සෙල්වි ඝාතනය කිරිමට ද මොහු සම්බන්ධ බවට කරන ලද පරික්ෂණවලදි හෙළිව ඇත.
මහ මැතිවරණයේ දී කොටහේන ප්‍රදේශයේ දි එක්සත් ජාතික පක්ෂ කාර්ය්‍යලයක් ආසන්නයේ සිදුවු ගැටුමට ද මොහු සම්බන්ධවී ඇතැයි පැවසේ.
Saturday, April 23, 2016
එල්ටීටීඊ සාමාජිකයා එජාප මන්ත්‍රීලා 2කට සහය දීලා
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment