මෙතෙක් අනාවරණ වූ ලොව විශාලතම ඔන්ලයින් මුදල් වංචාවට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි වූ බව බංග්ලාදේශ විමර්ශකයින් පවසනවා.
ලාංකිකයන් 8 දෙනා ඇතුලු විදේශිකයන් 20 දෙනෙකු පිළිබඳව මෙසේ තොරතුරු හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ. නිව්යෝර්ක් රිසව් බැංකුවේ තිබූ බංග්ලාදේශ ගිණුමකින් ඩොලර් මිලියන 100 (රුපියල් කෝටි 1452) ක් මෙරටට හා පිලිපීන ගිණුම් වෙත මාරුකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බංග්ලාදේශ පොලිස් නිලධාරියකු මේ බව පවසා තිබෙනවා.
Tuesday, April 19, 2016
ලොව විශාලම ඔන්ලයින් මංකොල්ලයට සම්බන්ධ ලාංකිකයින් 08ක් හෙළිවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment