බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි බන්ධනාගාර ගත කිරීම පිළිබඳව දැඩි වේදනාවකින් පසුවෙන උන්වහන්සේගේ මෑණියන් පුද පූජා පවත්වමින් ඥානසාර හිමි නිදහස් කර දෙන්නැයි ඉල්ලා සිටිනවා.
සාසනයට දුන් දරුවා දැන් සිරබත් කනවා දැකීම ගැන කඳුළු සලමින් වේදනාවෙන් කතා කරන උන් වහන්සේගේ මැණියන් යළි යළිත් සඳහන් කරන්නේ උන් වහන්සේ නිදහස් වන තෙක් අධිෂ්ඨාන පූජා සිදු කරමින් කල්ගෙවන බවයි.
(එම වීඩියෝව පහතින් දැක්වේ)
Source : Nethfm
Tuesday, February 9, 2016
Home
ප්රවෘත්ති
සාසනයට දුන් දරුවා දැන් සිරබත් කනවා - ඥානසාර හිමිගේ මව කඳුළු සලමින් කියන කතාව (VIDEO)
සාසනයට දුන් දරුවා දැන් සිරබත් කනවා - ඥානසාර හිමිගේ මව කඳුළු සලමින් කියන කතාව (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment