සමහර ලොකු ලොක්කන්ගේ පුතාලා තාත්තාලාගේ හයිය අරන්, ගුටි ඇණ ගන්නවානේ. ඒ වගේ පුතාලා ඇගේ පතේ හිරි ඇරගත්ත කථා නිතරම වරින්වර අපටත් ඇහෙනවා. මේකත් ආන්න ඒ වගේ කතාවක්...
මේකත් ගුටි කෙළියක් තමයි. ගහගත්ත දෙන්නා තමයි නව පරපුරේ ගායක දුෂ්‍යන්ත වීරමන් සහ නවක නළු යසස් රත්නායක (හිටපු යුද හමුදාපති දායා රත්නායක මහතාගේ පුත්). මේ දෙන්න ගහගත්තේ ඇයි කියලා දන්නවද?
මෙයාලා ගහගත්තේ චිත්‍රපටයක් වෙනුවෙන්. ඒ තමයි ආකර්ෂා චිත්‍රපටය. යසස්ව සිනමාවට හදුන්වා දෙන්නේත් මේ ආකාර්ෂා සිනමා නිර්මාණය මගින්ම තමයි. දුෂ්න්ත් විරමනුත් මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රගපානවා. තමන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණය කිරීම වෙනුවෙන් යසස් මෙහෙම දුෂන්ත් ට බිම දාගෙන නෙළුවට මොකද, සැබෑ ජිවිතේදී නම් මේ දෙන්නා හොද ගජ යාළුවෝලු.
Tuesday, February 9, 2016
හිටපු හමුදාපතිවරයෙකුගේ පුතෙක් සහ ජනප්‍රිය ගායකයෙක් ගුටි කෙළියක (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment