ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත පකිස්තාන නිළියක් වන Qandeel Baloch සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ පණිවිඩයකින් තර්ජනය කර තිබෙනවා.
එම වීඩියෝවේ ඇය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතන්නේද ඩාර්ලින් යනුවෙනි.
"මොදී මහතා ඔයාගේ තේ ව්‍යාපාරය කොහොමද ? මම ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ගැනයි කතාකරන්නේෙ. මට ඔබට පණිවිඩයක් තිබෙනවා. අපි පකිස්තානුවෝ හුඟක් ආදරය කරන අය. හුගක් ආදරය තියෙන අය. අපි වෛරය විශ්වාස කරන්නේ නැහැ. අපි ආදරය විශ්වාස කරන්නේ. ඉතිං ඩාර්ලින් මම කියන්න කැමති ඔයා මිනිසාගේ දරුවෙක් වගේ ඉන්න කියලා. අපිව තරහගස්සන්න එපා . මම ඔයාට කියන්නේ අපිට තරහා ගිය දවසට එදාට කවුරුවත් බේරෙන්නේ නැහැ. ඔබ බේරෙන්නෙත් නැහැ. කවුරුවත් බේරෙන්නේ නැහැ. මම කියන කතාව ලියාගන්න. අපිට බයවෙන්න". යනුවෙනුයි එම වීඩියෝවේ ඇය එම වීඩියෝවෙන් පවසන්නේ.
එම වීඩියෝව පහතින් නරඹන්න...
Thursday, February 25, 2016
ඉන්දීය අගමැතිට පකිස්තාන සුරූපී නිළියකගෙන් තර්ජන (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment