කඩා වැටුණු නේපාල යානයේ නියමුවා 'අනතුර සිදු වූ ස්ථානයේ දී' ඡායාරූප අරන් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

කඩා වැටුණු නේපාල යානයේ නියමුවා 'අනතුර සිදු වූ ස්ථානයේ දී' ඡායාරූප අරන් (PHOTOS)

ජිවිත විසිතුනක් පිළිබඳ සැකසංකා ඇති කරමින් කඩා වැටී ඇති නේපාල ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කළේ රොෂාන් මනන්දාර් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

රොෂාන් මනන්දාර් තවත් මාස 6කින් සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බව පැවසෙනවා. ඔහු යානය පියාසර කරමින් සිටියදී බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයක දී මෙම අනතුර සිදුව තිබෙනවා.

දැනට දින කිහිපයකට පෙර රොෂාන් මනන්දාර් අනතුර සිදුවූ ප්‍රදේශයෙන් පියාසර කරමින් සිටිය දී ලබාගත් ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad