සියල්ලන්ම මරුට - විනාශවූ යානයේ දර්ශන මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

සියල්ලන්ම මරුට - විනාශවූ යානයේ දර්ශන මෙන්න (VIDEO)

නේපාලයේ දී අනතුරට ලක්වූ ගුවන් යානය අහසේ සිටම ගිණි ගෙන කඩා වැටුණු බව ඇසින් දුටු පුද්ගලයන්  විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබෙනවා.
 

එහි ගමන් ගත් සියල්ලන්ම මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර අනාවරණය කළේ.

එම යානයේ වීඩියෝව පහතින් දැක්වෙනවා...

No comments:

Post a Comment

Post Bottom Ad