මෙම රියලිටි වැඩසටහනේදී සර්පයන්ගෙන් පිරුණු පෙටිටියක් තුලට හිස දැමීම සිදුකළ යුතුව තිබුණා. ශේන් වෝන්ද එම පෙට්ටියට තම හිස දමනවාත් සමග සර්පයෙකු දෂ්ඨ කර තිබෙනවා. ඒ සමගම ඔහු කඩිනමින් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍යන්හි සඳහන්.
ශේන් වෝන් යනු ටෙස්ට් කඩුලූ 708කට සහ එක්දින කඩුලූ 293ක් බිඳහෙලූ ලොව විශිෂ්ඨතම දකුණත් පාඳග පන්දු යවන්නෙකු ලෙසටයි සැලකෙන්නේ.
එම වීඩියෝව පහතින් බලන්න...

No comments:
Post a Comment