ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගී කරවීම සඳහා ශ්‍රි ලංකා විවාහක රූ රැජින තේරිමේ අවසන් තරගය ගලදාරි හෝටලයේදී පැවැත්විණි.
එහිදී විවාහක රූ රැජින ලෙස නර්මදා යාපා අබේවර්ධන, හිමාලි ගුණවර්ධන, ලක්මාලි මලුදුගම තෝරා ගෙන තිබේ.
2015 ලෝක විවාහක රූ රැජින මරීනා ඇලෙක්ස්සිචික් විසින් ඔවුන්ට කිරුළු පැළැන්දූ අතර ඔවුන් තිදෙනා ලෝක විවාහක රූ රැජින තේරිමේ ආසියාවේ හා චීනයේ පැවැත්වෙන තරඟාවලි තුනකට යොමු කිරිම මෙහි අරමුණ වේ.
Friday, February 19, 2016
විවාහක රූ රැජින තරඟයට ලංකාව නියෝජනය කරන තුන්දෙනා මෙන්න (PHOTOS)
Tags
# ඡායාරූප ගැලරිය
Share This
About විගස පුවත් I Vigasapuwath
ඡායාරූප ගැලරිය
Labels:
ඡායාරූප ගැලරිය
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)














































No comments:
Post a Comment