පුදුකුඩිඉරුප්පු හා මුහුදුබඩපත්තු ප‍්‍රදේශීය සභා දෙකෙහි ඡුන්ද විමසීමට නාම යෝජනා කැදවා ඇති බැවින් මේ කාලය තුල නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් කළ නොහැකි යයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
විවිධ පාර්ශ්වයන්ගේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නැයි ඉල්ලීම් ලැබුනද පවතන නීතිමය තත්වය යටතේ එම පළාත් පාලන ආයතන දෙකෙහි මැතිවරණ පැවැත්වෙන තෙක් නව පක්‍ෂ ලියාපදිංචිය කල නොහැකි යයි එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.
Friday, February 19, 2016
නව පක්ෂ ලියාපදිංචි කරන්න බෑ…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment