රෝහිත රාජපක්ෂගෙන් බූට් සිංදුවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

රෝහිත රාජපක්ෂගෙන් බූට් සිංදුවක් (VIDEO)

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ විසින් ගීතයක් ගායනා කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.  

මෙම ගීතය ගායනය, තනු නිර්මානය හා පද රචනය යන සියල්ල රෝහිත රාජපක්ෂගේ වීම විශේෂත්වයක්. ‘මං මුලාවී’ ලෙස නම් කර ඇති මෙම ගීතයට අදාලව මියුසික් වීඩියෝවක්ද නිර්මානය කර තිබෙනවා. 

එම ගීතය පහතින්…

 

No comments:

Post a Comment

Post Bottom Ad