මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයට පත් ව තිබෙන “මම සිල් බිඳගත්තේ” ගීතය සම්බන්ධයෙන් එහි දී යුරේනි, ඉරාජ් වීරරත්නගෙන් ප්‍රශ්න කර ඇත. එහි දී ඉරාජ් යුරේනිගෙන් අනපේක්ෂිත ලෙස අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආකාරය බොහෝ අවධානයට ලක් විය.
ඉරාජ් අහපු ආන්දෝලනාතමක ප්‍රශ්නය සහ යුරේනි දීපු පිළිතුර පහතින්.
No comments:
Post a Comment