එජාපය ශ‍්‍රිලනිප පතාක යෝදයන්ගේ ඔළුවට අත හෝදති…[VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 25, 2016

එජාපය ශ‍්‍රිලනිප පතාක යෝදයන්ගේ ඔළුවට අත හෝදති…[VIDEO]

ශ‍්‍රිලනින ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් හා මත්මන් හවුල් ආණ්ඩුවේ නැබිනට් ඇමති ධුරයක්ද දරණ ජ්‍යෙෂ්ඨයෙකු වන ඇමති ජෝන් සෙනෙවිරත්න මහතාට එජාප රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී දරුණු ලෙස බැණ වැදුනේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට හොරා හොරා යයි කීම වැරදි බවත් ඔහු රට බේරාගත් බවත් සෙනෙවිරත්න ඇමතිවරයා කල ප‍්‍රකාශයට විරොධය පාමින් සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා ‘හොරාට හොරා කියන්න  ඕන. ජෝන් සෙනෙවිරක්න ඇමතුමා නිදාගෙන ඉඳලද නැගිට්ටේ’ ආදී කතා කියමින් දරුණු ලෙස වාග් ප‍්‍රහාර එල්ල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad